තද වැසි තද සුළං රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්


තද වැසි තද සුළං හා රළු මුහුද පිළිබඳ අවවාදාතමක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මෙම නිවේදනය හෙට (28දා) පෙ.ව. 7.00 තෙක් වලංගු වෙයි.



Recommended Articles