උතුරු, නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වල තැනින් තැන හෙට දිනයේදී රාත්‍රී කාලයේදී වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.