තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක් By .. // 2026 ඔක් 20 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු පළාත් හා අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා අදාළ පරිදි නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 3.30ට වලංගු වෙයි. Facebook Twitter Google+ Recommended Articles