තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්


බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත් සඳහාත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක සඳහාත් තද වැසි පිළිබඳ අවවාදාත්මක නි‍වේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

මේ අනුව ඇතැම් ප්‍ර දේශවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි යැයි එම දෙපාර්තමේන්තුව පවසයි. හෙට පෙරවරු7.00 තෙක් මෙම අවවාදාත්මක නිවේදනය වලංගු වෙයි.



Recommended Articles