තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. සබරගමුව, මධ්‍යම, ඌව හා උතුරුමැද පළාත්වල කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට අදාළව මෙම නිවේදනය නිකුත් කර තිබේ.මේ අනුව එම ප්‍ර දේශවට මිලි මීටර් 100ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්
Recommended Articles