ඌව පළාත තුළ ගංජා, විෂ මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් තුරන් කිරීමේ මෙහෙයුමේ සමාරම්භක උත්සවය හෙට ආරම්භ කිරීමට නියමිතය.
පොලස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මෙහෙයුම තණමල්විල පොලිස් ස්ථානයෙන් ආරම්භ කිරිමට නියමිතය.