තණමල්විල හටගත් භූකම්පනය ගොඩබිම තුල සිදුවු කම්පනයක් නොවේ


තණමල්විල ප්‍රදේශයේ හටගත් භූකම්පන තත්ත්වය ගොඩබිම තුල සිදුවු කම්පන තත්ත්වයක් නොවන බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

ඉන්දියානු සාගරයේ හටගත් භූකම්පනයක බලපෑමක් මෙම කම්පනය ඇති විමට හේතු වි තිබේ.



Recommended Articles