තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමක් STF හසුකර ගනියි


ධීවර යාත්‍රා උපයෝගී කරගෙන  මුහුදු මගින් මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු  පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අණාවරණය කර ගෙන තිබේ. මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක්ද රුපියල් එක්කෝටි 40  ලක්ෂයකට අධික මුදලක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් ප්‍රධාන සැකකරු පළාගොස් ඇති අතර ප්‍රධාන සැකකරුගේ පියා හා ජාවාරමට ආධාර අනුබල දුන් පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles