ණය සහනදායක මණ්ඩලයේ මහජන කටයුතු තාවකාලිකව අත්හිටුවයි


රට තුල පවතින කොරෝනා වසංගතය හේතුවෙන් සියලුම මහජන කටයුතු සහ සියලුම මණ්ඩලීය රැස්වීම් වාර කටයුතු 2020.10.12 දින සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිව අත්හිටුවීමට කටයුතු කර තිබේ



Recommended Articles