ණය පැහැර හැරීමේ අවදානමක්


ෆිච් රේටින් ආයතනය විසින්  මෙරට දිගු කාලීන දේශීය විදේශ විනිමය නිකුතු ශ්‍රේණිය CCC සිට CC සී.සී දක්වා පහළ දැමීමට කටයුතු කර තිබේ.

එම ආයතනය පෙන්වා දෙන්නේ ඉහළ යන දේශීය මූල්‍ය අවශ්‍යතා තුළ ,ඉහළ දේශීය පොලී ගෙවීම් අනුපාත සහ දැඩි දේශීය මූල්‍යකරණ කොන්දේසි හමුවේ දේශීය මුදල් ණය පැහැර හැරීමක් සිදු විය හැකි බවයි.

 



Recommended Articles