ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන චිනයේ එක්සිම් බැංකුවෙන් කොළ එළියක්


ශ්‍රී ලංකාවේ විශාලම ද්විපාර්ශ්වීය ණය කරුවෙක් වන චීනයේ එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

"ඩොලර් බිලියන 46ක ණයක් තිබුණා. අපි බහුපාර්ශ්වීය ණය ගෙව්වා. ද්විපාර්ශ්වීය ණය ගෙවන්න තියෙනවා. අපේ විශාලම ණය හිමියා චීනය. චීනයේ එක්සිම් බැංකුව අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ බවට දන්වා තිබෙනවා. මෙය හොඳ ප්‍රකාශයක්. මේ ගැන අපිට ඉදිරියේදී දැන ගන්නට ලැබේවි."



Recommended Articles