ණය ප්‍රතිව්‍යුහගත කිරිම වෙනුවට චීනයෙන් විකල්පයක්


ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම වෙනුවට ශ්‍රී ලංකාව ඉදිරියේදී චීනයට ගෙවිමට ඇති ණය පියවා ගැනිම වෙනුවෙන් තවත් ණයක් චීනය ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කරයි. අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට ඒක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

චීනය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමකට ගියහොත් ඔවුන්ගේ අනෙක් ණය සඳහාද එය බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති බවින් ඔවුන් ‌ඉහත විකල්පය ලබාදී තිබේ.

 



Recommended Articles