ණය ගෙවීමට තවත් මාස 06ක් බංග්ලාදේශයෙන්


ණය ගෙවීම සඳහා කාලය තවත් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් කර තිබූ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස  තවත් මාස 06කින් එම කාලය දීර්ඝ කර තිබේ.

මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීම සිදුකළ බව බංග්ලාදේශය පවසයි. 

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගෙන ඇති ණය මුදල  ඇමෙරිකානු ඩොලර් මිලියන 200කි.



Recommended Articles