ණය ගැනීමේ සීමාව රු. බි. 3,397 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය


2021 වසර සඳහා අනුමත ණය සීමාව ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ති​​බේ. 2021 වසර සඳහා අනුමත රුපියල් බිලියන 2997ක රජයේ ණය සීමාව බිලියන 3397 දක්වා, බිලියන 400කින් ඉහළ දැමීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් තීරණයේ දැක්වෙයි.

ඒ සඳහා වන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා පියවර ගිනීම සඳහා වන අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

ඊට අදාළ කැබිනට් තීරණය



Recommended Articles