ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් අනුමත කිරීමට ලෝක බැංකුව කටයුතු කර තිබේ.
ආර්ථිකය ස්ථාවර කරගැනීමට සහ ජනතාවගේ ජීවනෝපාය ආරක්‍ෂා කරගැනීමට මෙමගින් හැකිවන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.