ණය අර්බුද රටවලට සහායවීමේදී ජපානයේ ප්‍රමුඛත්වය ශ්‍රී ලංකාවට


ණය අර්බුදයට මුහුණදෙන රටවලට සහායවීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබාදෙන බව ජපානය පවසයි.

රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් එරට ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මුදල්  නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

 



Recommended Articles