ඩොලර් හිඟය විසඳන හැටි සජිත් කියයි


ඩොලර් හිඟය  සඳහා හොඳම විසඳුම  පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වූ රටට අහිමිව ඇති කෝටි ප්‍රකෝටි ගණනින් වන ඩොලර් ගෙන්වා ගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (26දා)  පැවති ජාතික මහජන සභාවට එක්වෙමින් පැවසීය.

එසේ නොමැතිව චීනය, ඉන්දියාව, ඇමෙරිකාව හා යුරෝපා හවුලෙන් ණය ලබා ගැනීම මෙම ගැටලුවට විසඳුම නොවන බව ද විපක්ෂනායකවරයා සඳහන් කළේය.



Recommended Articles