ඩොලර් මිලියන 500ක බැඳුම්කරය ගෙව්වා


ශ්‍රී ලංකාවට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර බැඳුම්කරය ගෙවා අවසන් කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 

සිය ට්විටර් ගිණුමෙන් ඔහු මේ බව පැවැසීය. ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර බැඳුම්කරය අද (18දා) කල් පිරුණි.



Recommended Articles