මේ වසරේදී ශ්‍රී ලංකාවට ගෙවිමට තිබෙන ණය වාරික වලින් පළමු ණය වාරිකය වන ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවා දැමූ බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි. ඔහු සිය ට්විටර් ගිණුමෙන් මේ බව ප්‍රකාශ කළේය. 2014 වසරේ ජනවාරි මාසයේදී එවකට සිටි මහින්ද රාජපක්ෂ රජය ජාත්‍යන්තර සෛවරීත්ව බැදුම්කර යටතේ 6.00%ක පොලියක් යටතේ ලබාගෙන තිබූ මුදල් මෙසේ ආපසු ගෙවා තිබේ.
In January 2014 #SriLanka MR government borrowed USD 1,000 million at 6.00% interest rate via an International Sovereign Bond. Today we paid it back. Unlike what we are used to, these ISBs have to be paid back in one go. We have a lot more such debt to be repaid. pic.twitter.com/VFa81JsUBk
— Harsha de Silva (@HarshadeSilvaMP) January 15, 2019