ඩොලර් අර්බුදය හමුවේ ගෑස් හා කිරිපිටි ආනයනයට බාධා


ඩොලර් අර්බුදය හමුවේ ගෑස් හා කිරිපිටි ආනයනයට බාධා එල්ල වී ඇතැයි පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය ​සඳහන් කර සිටියි.

මෙම තත්ත්වය සමතයකට පත් කිරීමට මහ බැංකුව මැදිහත් විය යුතුව ඇති බව එහි ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා සඳහන් කර සිටියි.

විදේශ විනිමය මෙරටට නොලැබීමේ තත්ත්වය තුළ මෙම අර්බුදය මතුව ඇති බව​ට ඔහු පෙන්වා දෙයි.



Recommended Articles