ඩොලර් 50 ගානේ අවුරුද්දකට ඩොලර් එව්වොත් ඩොලර් 3000ක පොලී රහිත ණයක්


විදෙස් ගත ශ්‍රමිකයන් වසරක කාලයක් තුළ අඛණ්ඩව ඩෙලර් 50 බැගින් ඔවුන් විදේශ මුදල් එවන බැංකුවකට මාස් පතා ඒවීම මගින් වසරක් අවසානයේදී ඩොලර් 3000ක පොලී රහිත ණයක් ලබාගැනීමට අවස්ථාව ‌ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම ණය මුදල මාසිකව ඩොලර් 50 බැගින් වසර පහක් තුළ ගෙවීමට අවස්ථාව ලබාදීමටත් මෙම යෝජනාව මගින් යෝජනා කර තිබේ. 



Recommended Articles