ඩොලරය රුපියල් 320ට යයි By .. // 2022 අප්රේ 07 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහ බැංකුව විසින් අද (07දා) නිකුත් කළ නිල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් රුපියල් 319.9ක් බව ප්‍රකාශයට පත්කර තිබේ. එසේම ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ලෙස රුපියල් 309.3ක් ලෙස සටහන්ව තිබේ. Facebook Twitter Google+ Recommended Articles