ඩොලරය රුපියල් 265ට යයි By .. // 2022 මාර් 14 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රුපියල පා කරවීමට රජය ගත් තීරණය අනුව අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතව වාණිජ බැංකුවක් විසින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 265ක් දක්වා ඉහළ දමා තිබේ. පසුගිය සතිය අවසානයේදී ඇමෙරිකානු ඩොලරයක විකුනුම් මිල රුපියල් 260ක සීමාවේ පැවැතුණි. Facebook Twitter Google+ Recommended Articles