ඩොලරය රු. 330ට යයි


ශ්‍රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 330ක් දක්වා ඉහළ දමා තිබේ. එසේම ඩොලරයක ගැණුම් මිල රුපියල් 310ක් බවට පත්ව තිබේ.



Recommended Articles