ඩොලරය රු. 229.9 යේම පවතියි


රුපියල පා කිරීමට ගත් තීරණයත් සමග අද දිනයේ නිශ්චිත විනියම අනුපාත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කර තිබේ.

මෙහිදී බොහෝ පිරිසක් අවධානය යොමුකරන ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 229.9ක අගයක පැවැතුණි. ඊයේ දිනයේදීද එම අගයම පැවැතියේය.ඩොලරයක ගැණුම් මිල රුපියල් 225.2ක් ලෙස සටහන් විය.



Recommended Articles