ඩොලරය පොඩ්ඩක් පල්ලම් බහියි


ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල තරමක පහළ බැස තිබේ. ඊයේ දිනයේදි ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 354.03ක් ලෙද දැක්විය. කෙසේ වෙතත් අද දිනයේදි එම අගය රුපියල් 353.17ක් ලෙස දැක්විය. 



Recommended Articles