ඩොලරය 308ට යයි


මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 308.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.මෙය ඇමෙරිකානු ඩොලරයක් සඳහා  මහ බැංකුව නිකුත් කළ වැඩිම අගය වෙයි. මේ අතර ඩොලරයක ගැණුම් මිල රුපියල් 298.1ක් විය. 



Recommended Articles