ඩෙස්මන්ඩ් ද සිල්වා සමුගනියි By .. // 2022 ජන 09 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනප්‍රිය ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදි ඔහ මෙසේ අභාවප්‍රාප්ත වන විට 77 වැනි පසුවිය. යන්න රට වටේ, සුමිහිරි පානේ, ලංකාවට බයිලා ගෙනා ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ඔහු ගායනා කළේය. Facebook Twitter Google+ Recommended Articles