ඩෙල්ටා වෛරසයේ විකෘතිතාවලට මෙරට භාවිත වන එන්නත් ප්‍රතිචාර දක්වනවා


ඩෙල්ටා වෛරසයේ විකෘතිතා 04ක් මෙරටින් හඳුනා ගෙන ඇති බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නී ය. අද (22) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරිය සඳහන් කළේ මෙම සියලු විකෘතිතාවලට මෙරට භාවිත වන එන්නත් කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බවය.



Recommended Articles