ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පාසල් සිසුවෙක් හඳුනා ගැනේ


ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පාසල් සිසුවෙක් මෙරටින් හඳුනාගෙන තිබෙන බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී. සිංහබාහු සඳහන් කර සිටියි.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ හිරිගල්ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි පාසල් සිසුවෙක් මෙලෙස  හඳුනාගෙන තිබේ.



Recommended Articles