ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් ආසාදියෙක්


ඉන්දියාවේ වේගයෙන් පැතිරගිය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වු පුද්ගලයෙකු කහතුඩුව ජයලියගම ප්‍රදේශයේ දී හඳුනාගෙන තිබේ.

මෙලෙස ආසාදියෙක් ලෙස හඳුනාගත් අදාළ පුද්ගලයා 47 හැවිරිදි අයෙකු වන අතර ඔහු කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරිම් ආයතනයක සේවයේ නියුතු අයෙක් බවටයි වාර්තා වන්නේ.



Recommended Articles