ඩෙලරය 280ට යයි


ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය රුපියල් 280ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (21) දිනයේ ප්‍රධාන වානිජ බැංකු කිහිපයකම සිය විදේශ විණිමය හුවමාරුව තුල ඩොලරයක වටිනාකම රුපියල් 280ක් බව සටහන් කර තිබුණි.



Recommended Articles