ඩෙංගු රෝගීන් 75000 ඉක්මවයි


මේ වසරේ ආර­ම්භයේ සිට මේ දක්වා දිව­යි­නෙන් ඩෙංගු ආසා­දි­ත­යන් 75,321ක් සහ මරණ 53ක් වාර්තා වී ඇත. වැඩිම ඩෙංගු ආසා­දිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 15762කි.

ඩෙංගු මරණ 53ක් වාර්තා වී ඇති අතර ඉන් 37 දෙනෙ­කුම කාන්තා­වන් වෙයි. සෙසු මරණ 16 පිරිමි පුද්ග­ල­යන්ගේ වේ. මිය­ගිය පිරිස අතර වයස අවු­රුදු 19ට අඩු දරු­වන් 5 දෙනෙකු සිටියි.

 



Recommended Articles