ඩෙංගු රෝගයේ වැඩිවීමක් By .. // 2021 ඔක් 23 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} යලි ඩෙංගු රෝගයේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමග මෙම තත්වය වර්ධනය වී ඇති බවට ඔවුන් සඳහන් කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles