ඩෙංගු රෝගය යළි හිස එසවිමේ අවදානමක්


පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවිමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

එ අනුව සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ කොවිඩ් රෝගයද පැතිරෙමින් පවතින අවස්ථාවක කිසියම් පුද්ගලයෙකු උණ තත්ත්වයක් පවතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසටයි.



Recommended Articles