ඩෙංගු මර්ධන සතියක් ප්‍රකාශයට පත් කෙරේ By .. // 2025 මැයි 14 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලබන 19 වැනිදා සිට 24 වැනිදා දක්වා ජාතික ඩෙංගු මර්ධන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. එම කාලය තුළ දිස්ත්‍රික්ක 15ක හඳුනාගත් ස්ථාන වල විශේෂ මදුර මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ. Facebook Twitter Google+ Recommended Articles