ඩුබායිවලින් පිටුවහල් කළ පියල් මුදාහරියි


මාකඳුරේ මධූෂ් සංවිධානය කළ ඩුබායි සාදයේදි අත්අඩංගුවට පත් දෙමටගොඩ පදිංචි පියල් පුෂ්පකුමාර රාජපක්ෂ යන අය පැය ගණනාවක් ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව මුදා හැර තිබේ.

ඔහු සමග පැමිණි අනෙක් පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.



Recommended Articles