ඩුබායි සුද්දාට ඇප


බලපත්‍රයක් නොමැතිව පුද්ගලයන් රැකියා සඳහා විදේශ ගතකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ‘ඩුබායි සුද්දා’ රුපියල් ලක්ෂය බැඟින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකයේ දැනුම් දීමකට අනුව ඩුබායි සුද්දා එම ඒකකයට පැමිණීමෙන් අනතුරුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනිණ. පසුව ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

 



Recommended Articles