ඩුබායි සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 398 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 9/02 දින සවස ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

9/02 දින සවස 6.00 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 2528 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම ගුවන් මගීන්  පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ගුවන් තොටුපළ වෙත මෙම පිරිස පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කර තිබුණි .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles