ඩීසල් මෙට්‍රික්ටොන් ලක්‍ෂයක නැවක් අද එයි


ඔටෝ ඩීසල් සහ සුපිරි ඩීසල් මෙට්‍රික්ටොන් ලක්‍ෂයක් රැගත් නෞකාවක් අද (17දා ) මෙරටට ළගාවීමට නියමිත බව වාර්තා වේ. සුපිරි ඩීසල් තොගයක් ලංකාවට ලැබෙන්නේ මාස දෙකකට පමණ පසුව වෙයි. 



Recommended Articles