ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් අද දිවයිනට


ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාවක් අද රාත්‍රියේ  දිවයිනට ළඟාවීමට නියමිත බව වාර්තා වෙයි. එම නෞකාවේ ඩීසල් ගොඩ බෑමෙන් අනතුරුව හෙට දිනයේ සිට ඒවා බෙදා හැරිමට සැලසුම් කර තිබේ.

මෙම ඩීසල් තොගයෙන් වැඩි ප්‍රමාණයක් පිරවුම්හල් වෙත ලබාදිමට අවධානය යොමුකර තිබේ. 



Recommended Articles