ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක නැවක් දිවයිනට


ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් තවත් නෞකාවක් දිවයිනට පැමිණ තිබේ. ඒ අනුව තෙදිනක් ඇතුළත දිවයිනට ලඟා වූ දෙවැනි ඩීසල් රැගත් නෞකාව මෙය වෙයි.

මෙම නෞකාවේ සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව අද පස්වරුවේ සිට ගොඩබෑමට නියමිතව තිබේ. 



Recommended Articles