ඩීසල් මිල අඩු කිරීම බස් ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නෑ


ඩීසල් මිල අඩුවුවත් බස් ගාස්තු අඩු කිරීමට තරම් එම ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 



Recommended Articles