ඩීසල් පෝලිමට අද සහ හෙට එන්න එපා - ඛනිජ තෙල් සංස්ථාව


නෞකාවේ ඩීසල් තොගය (මෙට්‍රික්ටොන් 37,500) සැලසුම් කළ පරිදි ගොඩබෑමට නොහැකි වූ බැවින්, ඒ හේතුවෙන් අද (30දා) සහ හෙට (31දා) ඩීසල් ලබාගැනීමට පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

අත්‍යාවශ්‍ය සේවා සඳහා අඛණ්ඩව ඩීසල් සපයන බවත් සඳහන් කළේය.

 

 



Recommended Articles