ඩිසල් ලීටර් 1914ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට


ඩීසල් ලිටර් 1914ක් නිතිවිරෝධී ලෙස රැස්කර තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. හම්බන්තොට පොලිස් වසමේ හම්බන්තොට ධිවර වරාය පරිශ්‍ර යේදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.

මෙම ඩීසල් තොගය වැඩි මිලට අලෙවි කිරීමේ අපේක්ෂාවෙක් ප්ලාස්ටික් ජල ටැංකි 2ක ගබඩා කර තිබේ. හම්බන්තෙට මරේ පාර ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 49ක් වන පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු හම්බන්තෙට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

 

 



Recommended Articles