ඩිලිවරි සේවා බලපත්‍රවල වලංගු කාලය 21 වනදා දක්වා දීර්ඝ කරයි By .. // 2021 ජුනි 16 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඩිලිවරි සේවා පවත්වාගෙන යාම සඳහා නිකුත් කර ඇති බලපත්‍රවල වලංගු කාලය ලබන 21 වනදා දක්වා දීර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles