ඩිලාන්ට, අනුර යාපාට, සුසිල් ප්‍රේම්ජයන්ත්ට ඇමති ධුර නෑ By .. // 2020 අගෝ 12 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ආණ්ඩු කිහිපයකම විවිධ අමාත්‍යධුර දැරූ අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, ඩිලාන් පෙරේරා යන අයටත් මෙවර කිසිඳු අමාත්‍යධුරයක් හිමි නොවීය. එසේම ඔවුන්ට දිස්ත්‍රික් සංවර්ධන සභාපති තනතුරක් හෝ හිමි නොවීය. Facebook Twitter Google+ Recommended Articles