ඩිලාන් පෙරේරාටත් කොවිඩ් By .. // 2022 පෙබ 08 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ. රෝල ලක්ෂණ පහළවීමෙන් අනතුරුව කළ පරීක්ෂණයකදී ඔහුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles