ඩිල්මා නිර්මාතෘ සමුගනියි


ශ්‍රී ලංකාව පුරා මෙන්ම ලෝකයේ රටවල් ගණනාවක් හඳුනන ශ්‍රී ලංකා තේ සන්නාමයක් වන ඩිල්මා සමාගමේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්ද මහතා අභාවප්‍රපාත්ත වි තිබේ. ඔහු මිය යන විට 93 වැනි වියේ පසුවිය.

ඩිල්මා සමාගමේ නිර්මාතෘ මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙසත් ඔහු කටයුතු කරනු ලැබීය. 2019 දී ඔහු සිය ධුරයෙන් විශ්‍රාම ගත් අතර ඔහුගේ පුතු වන ඩිල්හාන් ප්‍රනාන්දු මේ වන විට සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරයි.



Recommended Articles