ඩිලන්ත නිහතමානී ශ්‍රී ලාංකිකයන්ගේ සහය පතයි


ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ධාවන ශූරයින් දෙදෙනෙකු වන ඩිලන්ත මාලගමුව සහ අශාන් සිල්වා 2024 වර්ෂයේ රටවල් හයක පැවැත්වෙන මෙවර GT 2 යුරෝපා මෝටර් රථ ධාවන තරගාවලියට සහභාගි වීම සඳහා ක්‍රීඩා ලෝලින්ගේ සහයෝගය ඉල්ලා සිටී.‍

මෙම තරගාවලියට සහභාගි වීම සඳහා තමන්ට සඳහා වසරකට යුරෝ ලක්ෂ තුනක පමණ මුදලක් වැය වන බවත් ඒ සඳහා  හැකි අයුරින් සහයෝගය දක්වන ලෙස කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන් කර ඇත.

කසුන් රණසිංහ



Recommended Articles